Tuesday, August 16, 2011

Software ද හොයන්නෙ මෙන්න ගබඩාවක් ම!!!

ෆෙස්බුකියට තියෙන හැකින් තර්ජන ගැන හැමොම කතා කරනවා...ඉතින් මමත් උදෙන් නැගිටලා අන්තර්ජාල ගවේශණය කරනකොට මට හම්බ උනා අලුත් වෙබ් පිටුවක්...ටිකක් බැලුවා හොයලා බලලා එකේ.....නරකම නැහැ...අවශ්‍ය සොෆ්ට්වෙයා එහෙම එකම තැනක තියෙනවා....

වැඩි වැඩ කැලිත් නැහැ...නිකන්ම ෆයිල් සර්වර් එකක් විදියට ඔක්කොම එවා දාලා තියෙනවා....ඉතින් ඔයාලත් බලන්න හොඳ ද කියලා සහ ප්‍රයොජනවත් සොෆ්ට්වෙයා කැල්ලක් හම්බ උනොත් කොමෙන්ට් එකක් දාන්න අනිත් අයගෙත් ප්‍රයොජනය සඳහා...එහෙනම් මම යටින් ලින්ක් එක දෙන්නම් ගිහින් බලන්න.

http://www.filehoo.com/


Wednesday, August 10, 2011

නම දිග වැඩිද? එහෙනම් කෙටි කරගමු


මේක ගැන නම් මම පොස්ට් එකක් බ්ලොග් එකක තියනවා දැක්කේ නැති නිසායි මේ පොස්ට් එක දාන්නේ බැරි වෙලාවත් කවුරු හරි කතා කලා නම් මේ ගැන ආයේ රිපිට් කියලා තරහා එපෝ.... ඇත්තටම අපි හැමොටම ඩොමේන් එකක් සල්ලි ගෙවලා අරන් බ්ලොග් ලියන්න අමාරුයිනේ... ඒ වගේම අපි පාවිච්චි කරන බ්ලොග්ස්පොට් හරි වර්ඩ්ප්‍රෙස් හරි ඔය බ්ලොග් නම ගොඩාක් දිගයිනේ මම අද කියන්න යන්නේ එහෙම දිග නම කෙටි කර ගන්න පුලුවන් එහෙමත් නැත්නම් අපේ භාෂාවෙන් ශොට් යුඅර්ල් එකක් හදාගන්න පුලුවන් තැන් ටිකක් ගැනයි.. ඔයාලත් කැමතිනම් ගිහින් බලන්නකෝ



4. bit.ly



තව මේ වගේ තැන් ගෝඩාක් හොයාගන්න පුලුවන් වෙයි ඔයාලටත්.. එත් ඔයාලට මම මේ කියපු දේවල් ටිකක් හරි වටිනවානම් මොනවාහරි කියලා යන්නකෝ....

Monday, August 8, 2011

මූණ වෙනස් කර ගමුද?

මෙය මුහුණේ සාමාන්‍ය ඡායාරූපයක ඉරියව් වෙනස් කොට නැවත සැකසිය හැකි ෆේස් ෆිල්ටර් ස්ටූඩියෝ (FaceFilterStudio) නමින් හඳුන්වන පරිගණක වැඩසටහනකි. අනෙක් මෘදුකාංගවලට වඩා මෙය ඉතා දියුණු මට්ටමක ඇති නොමිලේ ලබා ගත හැකි වැඩසටහනකි. මෙතනින් බාගත කර ගන්න මෙයින් මුහුණ වෙනස් කර ගැනීමට කළ හැකි දෑ,



  • පේෂල් මාක්ස් යෙදීම :- මුහුණෙහි හැඟීම් පෙන්වන ස්ථාන හඳුනාගෙන එමඟින් මුහුණේ හැඟීම් වෙනස් කිරීමට හැකියාව ලැබේ.
  • සමෙහි පැහැය සැකසීම
  • ෆිල්ටර් ස්කින් භාවිතා කිරීම :- මෙම පහසුකම මඟින් මුහුණේ පැහැය වෙනස් කිරීමට ද, මුහුණ සුමට කිරීමට ද, මුහුණේ ඇති ලප කැළැල් පහසුවෙන් ඉවත් කර ගැනීමට හැකියාව ලැබේ.
  • ඇස්වල වර්ණ වෙනස් කිරීම
  • මුහුණේ තෝරාගත් ස්ථානයක් සුමට කිරීම හෝ වර්ණ වෙනස් කිරීම
මෙහි මුහුණුවර





                            ඔබේ comment එක මගේ අනාගතයයි

Wednesday, August 3, 2011

ඔලුව මෙව්ව කරගන්න පට්ට විදියක්!

ආ යාළුවනේ. 


යාලට අද ඇස් පෙනීම ෆට්ටෙට හදා ගතහැකි. ඔය උඩම කියල තීන විදියට ඔලුවත් මෙව්ව කරගතහැකි. බලන්නකෝ පල්ලෙහා තියෙන රූප ටිකයි විස්තරෙයි. සමහරු නං මේව දැකල ඇති.දන්නවතක් අති ඒත් නොදැකපු අයත් ඇති. ඒකයි මේ කියන්නෙ හරිය...





    1. මුලින්ම මේන්න මේ රූපෙ මැද ඒ කියන්නෙ + ලකුණක් තියෙන්නෙ අන්න ඒක දිහා එක දිගට ඇහිපිය ගහන්නෙ නැතුව බලන් ඉන්නකෝ....




    2. මේ රූප දිහා අර විදියටම බලන් ඉන්න (වරකට එක බැගින්)












    3. මේ රූප ටික දිහා බලන් ඉදල බිත්තියක් දිහා බලන් ඉන්න (බලන්න අදුරනවද කියල ඒ ගොල්ලන්ව)









    4. මෙවගේ පේන ඩොට් ගාන ගනං කරන්න









    5. මේ රූප වල කී දෙනෙක් ඉන්නවද / ඇත්ත රූපෙ මොකද්ද බලන්න










    6. මේ ටික තියෙන්නෙ කොහොමද බලන්න









    මේ ටික ඔයාලගෙ ජංගමේ වොල් පේපර් එක විදියට දාගන්න












    ඔය උඩම තියෙන පිංතූරෙ ඇර එකක් වත් Animate කරපුව නෙමේ.මේවට සිංහලෙන් කියන්නෙ optical illusions කියල ඔයාලත් ගූගල් වල සර්ච් පාරක් දැම්මොත් ඕන තරං හොයාගතහැකි. දැං ඉතිං කමෙන්ටුවක් කාරිය දාල එහෙම විසිර ගියා නං හොදා...