Wednesday, July 6, 2011

Phone Games කම්පියුටරයෙන් ගහමු(Portable)



ඔන්න අදත් පොඩි ගැජට් එකක් අරං ආවා. මේක පෝටබල් සොෆ්ට්වෙයාර් එකක්.
හැමෝම වගේ කැමති ඇතිනෙ නෙට් එකෙන් බාපු Phone Game එකක් Phone එකට දාන්න කලින් වැඩ කරනවද කියල දැනගන්න. නොකිව්වට මමත් එහෙම්මයි. සමහර වෙලාවට හොඳද නරකද කියලත් බලන්න ඕනි වෙනවනේ. එහෙනම් මෙන්න ඒකට නියන Software එක. මේකෙ නම තමයි JAR 2 EXE Converter. මේකෙන් Phone වලට තියෙන Games Computer එකේ ගහන්න පුලුවන්. ඒ කියන්නෙ ඔය Full Screen නෙමේ. මේකෙන් පොඩි Phone එකක් වගේ Window එකක් එනවා. ඒ Phone එකේ අවශ්‍ය Buttons ඔබ ඔබ තමයි ගහන්න තියෙන්නෙ. ෆයිල් එකේ සයිස් එක මෙගාබයිට් 1.5 ක් විතර ඇති. ඔන්න එහෙනම් Download කරගෙන බලන්නකෝ.




උපුටා ගැනිම:  http://www.blogshan.tk/

1 comment:

  1. ම්ම්ම්......... හොඳයි හොඳයි... උපුටා ගත්තතට කමක් නෑ. මෙහෙම ලින්කුවක් දුන්නොත්... බ්ලොග් එකනම් හොඳයි... සුභ පතනවා

    ReplyDelete