Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

Tuesday, August 16, 2011

Software ද හොයන්නෙ මෙන්න ගබඩාවක් ම!!!

ෆෙස්බුකියට තියෙන හැකින් තර්ජන ගැන හැමොම කතා කරනවා...ඉතින් මමත් උදෙන් නැගිටලා අන්තර්ජාල ගවේශණය කරනකොට මට හම්බ උනා අලුත් වෙබ් පිටුවක්...ටිකක් බැලුවා හොයලා බලලා එකේ.....නරකම නැහැ...අවශ්‍ය සොෆ්ට්වෙයා එහෙම එකම තැනක තියෙනවා....

වැඩි වැඩ කැලිත් නැහැ...නිකන්ම ෆයිල් සර්වර් එකක් විදියට ඔක්කොම එවා දාලා තියෙනවා....ඉතින් ඔයාලත් බලන්න හොඳ ද කියලා සහ ප්‍රයොජනවත් සොෆ්ට්වෙයා කැල්ලක් හම්බ උනොත් කොමෙන්ට් එකක් දාන්න අනිත් අයගෙත් ප්‍රයොජනය සඳහා...එහෙනම් මම යටින් ලින්ක් එක දෙන්නම් ගිහින් බලන්න.

http://www.filehoo.com/


Monday, August 8, 2011

මූණ වෙනස් කර ගමුද?

මෙය මුහුණේ සාමාන්‍ය ඡායාරූපයක ඉරියව් වෙනස් කොට නැවත සැකසිය හැකි ෆේස් ෆිල්ටර් ස්ටූඩියෝ (FaceFilterStudio) නමින් හඳුන්වන පරිගණක වැඩසටහනකි. අනෙක් මෘදුකාංගවලට වඩා මෙය ඉතා දියුණු මට්ටමක ඇති නොමිලේ ලබා ගත හැකි වැඩසටහනකි. මෙතනින් බාගත කර ගන්න මෙයින් මුහුණ වෙනස් කර ගැනීමට කළ හැකි දෑ,



  • පේෂල් මාක්ස් යෙදීම :- මුහුණෙහි හැඟීම් පෙන්වන ස්ථාන හඳුනාගෙන එමඟින් මුහුණේ හැඟීම් වෙනස් කිරීමට හැකියාව ලැබේ.
  • සමෙහි පැහැය සැකසීම
  • ෆිල්ටර් ස්කින් භාවිතා කිරීම :- මෙම පහසුකම මඟින් මුහුණේ පැහැය වෙනස් කිරීමට ද, මුහුණ සුමට කිරීමට ද, මුහුණේ ඇති ලප කැළැල් පහසුවෙන් ඉවත් කර ගැනීමට හැකියාව ලැබේ.
  • ඇස්වල වර්ණ වෙනස් කිරීම
  • මුහුණේ තෝරාගත් ස්ථානයක් සුමට කිරීම හෝ වර්ණ වෙනස් කිරීම
මෙහි මුහුණුවර





                            ඔබේ comment එක මගේ අනාගතයයි

Wednesday, August 3, 2011

ඔලුව මෙව්ව කරගන්න පට්ට විදියක්!

ආ යාළුවනේ. 


ඔයාලට අද ඇස් පෙනීම ෆට්ටෙට හදා ගතහැකි. ඔය උඩම කියල තීන විදියට ඔලුවත් මෙව්ව කරගතහැකි. බලන්නකෝ පල්ලෙහා තියෙන රූප ටිකයි විස්තරෙයි. සමහරු නං මේව දැකල ඇති.දන්නවතක් අති ඒත් නොදැකපු අයත් ඇති. ඒකයි මේ කියන්නෙ හරිය...





    1. මුලින්ම මේන්න මේ රූපෙ මැද ඒ කියන්නෙ + ලකුණක් තියෙන්නෙ අන්න ඒක දිහා එක දිගට ඇහිපිය ගහන්නෙ නැතුව බලන් ඉන්නකෝ....




    2. මේ රූප දිහා අර විදියටම බලන් ඉන්න (වරකට එක බැගින්)












    3. මේ රූප ටික දිහා බලන් ඉදල බිත්තියක් දිහා බලන් ඉන්න (බලන්න අදුරනවද කියල ඒ ගොල්ලන්ව)









    4. මෙවගේ පේන ඩොට් ගාන ගනං කරන්න









    5. මේ රූප වල කී දෙනෙක් ඉන්නවද / ඇත්ත රූපෙ මොකද්ද බලන්න










    6. මේ ටික තියෙන්නෙ කොහොමද බලන්න









    මේ ටික ඔයාලගෙ ජංගමේ වොල් පේපර් එක විදියට දාගන්න












    ඔය උඩම තියෙන පිංතූරෙ ඇර එකක් වත් Animate කරපුව නෙමේ.මේවට සිංහලෙන් කියන්නෙ optical illusions කියල ඔයාලත් ගූගල් වල සර්ච් පාරක් දැම්මොත් ඕන තරං හොයාගතහැකි. දැං ඉතිං කමෙන්ටුවක් කාරිය දාල එහෙම විසිර ගියා නං හොදා... 

    Wednesday, July 13, 2011

    හැකර්ලව හැක් කිරිම - Phishing scam මෘදුකාංග හැක් කිරිම.

    ඔය ගොඩක් ජංජාලයේ facebook hacker , gmail hacker , yahoo hacker කියලා තියන මෘදුකාංග තනිකරම scam / virus මෘදුකාංග . අපිට ඔය කියන facebook , gmail , yahoo වැනි වෙබ් අඩවි හිතුමතේට හැක් කරන්න බෑ , එම වෙබ් අඩවි වල සිටින Security experts ලා එහි ඇති Vulnerabilities (දෝෂ) අදුනාගෙන ඒවාට නිසි patch යොදා තිබෙනවා . එම නිසා අපට හිතුමතේට එම වෙබ් අඩවි වල database එකට ගිහිල්ලා අවශ්‍ය තොරතුරු ගන්න බෑ . මෙම වෙබ් අඩවි වල දෝෂ තිබිය හැක්කේ කලාතුරකින් (කලාතුරකින් කියන්නත් බෑ) වන අතර මෙම දෝෂ හඳුනාගැනිමට එක මෘදුකාංගයකින් කල නොහැකි අතර ඒ සඳහා නිසි දැනුමක්ද අවශ්‍ය වේ . garupale

    ලංකාවේ උන්ට නම් ඉතින් කොච්චර කට කැඩෙන කම් කියුවත් අහන්නේ නෑනේ (සමහර මී හරක්ට) , මේ මී හරක් ‍රැලට කට කැඩෙන කන් කියලත් , මේ මෘදුකාංග දාලා බලලා කෙල වෙනකම්ම නින්ද යන්නේ නැ නෝවැ ........ garupale

    පහත විඩියෝ 2 කම බලන්නකෝ , ඕකේ මම ඔය කියන scam මෘදුකාංගයක් හදලා ඕක crack කරලා පෙන්නනවා (* මෘදුකාංග හැක් කරන්න බෑ , crack කරනවා මිසක් !!! garupale).


    මම අන්තිමට දෙන අවවාදය නම් Phishing scam මෘදුකාංග භාවිතා නොකරන්න Yahoo, Facebook, Gamil හැක් කරන්න .




    Part 1







    Part 2




    අවශ්‍ය මෘදුකාංග සහ තොරතුරු :
    Mail SMTP settings : http://www.emailaddressmanager.com/tips/mail-settings.html

    decomplier : http://reflector.red-gate.com/Download.aspx

    Hex Workshop : http://www.hexworkshop.com/

    *මොකද හිතන්නේ මේ ගැන , ඔය පහළින් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ !!!