Showing posts with label පරිගණක. Show all posts
Showing posts with label පරිගණක. Show all posts

Monday, August 8, 2011

මූණ වෙනස් කර ගමුද?

මෙය මුහුණේ සාමාන්‍ය ඡායාරූපයක ඉරියව් වෙනස් කොට නැවත සැකසිය හැකි ෆේස් ෆිල්ටර් ස්ටූඩියෝ (FaceFilterStudio) නමින් හඳුන්වන පරිගණක වැඩසටහනකි. අනෙක් මෘදුකාංගවලට වඩා මෙය ඉතා දියුණු මට්ටමක ඇති නොමිලේ ලබා ගත හැකි වැඩසටහනකි. මෙතනින් බාගත කර ගන්න මෙයින් මුහුණ වෙනස් කර ගැනීමට කළ හැකි දෑ,



  • පේෂල් මාක්ස් යෙදීම :- මුහුණෙහි හැඟීම් පෙන්වන ස්ථාන හඳුනාගෙන එමඟින් මුහුණේ හැඟීම් වෙනස් කිරීමට හැකියාව ලැබේ.
  • සමෙහි පැහැය සැකසීම
  • ෆිල්ටර් ස්කින් භාවිතා කිරීම :- මෙම පහසුකම මඟින් මුහුණේ පැහැය වෙනස් කිරීමට ද, මුහුණ සුමට කිරීමට ද, මුහුණේ ඇති ලප කැළැල් පහසුවෙන් ඉවත් කර ගැනීමට හැකියාව ලැබේ.
  • ඇස්වල වර්ණ වෙනස් කිරීම
  • මුහුණේ තෝරාගත් ස්ථානයක් සුමට කිරීම හෝ වර්ණ වෙනස් කිරීම
මෙහි මුහුණුවර





                            ඔබේ comment එක මගේ අනාගතයයි

Wednesday, August 3, 2011

ඔලුව මෙව්ව කරගන්න පට්ට විදියක්!

ආ යාළුවනේ. 


ඔයාලට අද ඇස් පෙනීම ෆට්ටෙට හදා ගතහැකි. ඔය උඩම කියල තීන විදියට ඔලුවත් මෙව්ව කරගතහැකි. බලන්නකෝ පල්ලෙහා තියෙන රූප ටිකයි විස්තරෙයි. සමහරු නං මේව දැකල ඇති.දන්නවතක් අති ඒත් නොදැකපු අයත් ඇති. ඒකයි මේ කියන්නෙ හරිය...





    1. මුලින්ම මේන්න මේ රූපෙ මැද ඒ කියන්නෙ + ලකුණක් තියෙන්නෙ අන්න ඒක දිහා එක දිගට ඇහිපිය ගහන්නෙ නැතුව බලන් ඉන්නකෝ....




    2. මේ රූප දිහා අර විදියටම බලන් ඉන්න (වරකට එක බැගින්)












    3. මේ රූප ටික දිහා බලන් ඉදල බිත්තියක් දිහා බලන් ඉන්න (බලන්න අදුරනවද කියල ඒ ගොල්ලන්ව)









    4. මෙවගේ පේන ඩොට් ගාන ගනං කරන්න









    5. මේ රූප වල කී දෙනෙක් ඉන්නවද / ඇත්ත රූපෙ මොකද්ද බලන්න










    6. මේ ටික තියෙන්නෙ කොහොමද බලන්න









    මේ ටික ඔයාලගෙ ජංගමේ වොල් පේපර් එක විදියට දාගන්න












    ඔය උඩම තියෙන පිංතූරෙ ඇර එකක් වත් Animate කරපුව නෙමේ.මේවට සිංහලෙන් කියන්නෙ optical illusions කියල ඔයාලත් ගූගල් වල සර්ච් පාරක් දැම්මොත් ඕන තරං හොයාගතහැකි. දැං ඉතිං කමෙන්ටුවක් කාරිය දාල එහෙම විසිර ගියා නං හොදා... 

    Saturday, July 2, 2011

    Autorun.inf වයිරස් එක අයින් කරලම දාමු!


    මේ දවස් වල ගොඩක් කම්පියුටර්ස් වල පැතිරෙන වයිරස් එකක් තමා Autorun.inf කියන වයිරස් එකයි. ඕක ඉතිං කොච්චර වයිරස් ගාඩ් එකකින් රිමූ කරත් ඕක රිමූ වෙන්නෙ නෑ. ආයෙත් මාෂින් එක රීස්ටාර්ට් කරාට පස්සේ ඒක ආයිත් ඔයාගේ මැෂින් එකේ තියෙනවා පෙනෙයි. ඉතිං ඔය අයින් කරගන්න බැරි වයිරස් එක අපි කිසිම ගේමක් නැතිව අයින් කරමු.

    මේ වයිරස් එක ගොඩක්ම ව්‍යාප්ත වෙන්නේ USB disk Drive (Pen-drive) මඟින්. ඉතිං අපි මේ වයිරස් එක හරියටම නැත්තටම නැති වෙලා යන්නම රිමූ කරන්නේ කොහොමද කියලා බලමු.


    01. ඉස්සෙල්ලම Command Prompt එකක් ඕපන් කරගන්න. 
     Start --> Run ---> cmd යනුවෙන් ටයිප් කර එන්ටර් යතුර ඔබන්න.




    02. cd\   යනුවෙන් ටයිප් කර එන්ටර් කී එක ඔබන්න

    පින්තූරය පැහැදිලිව බලාගන්න පින්තූරය මත ක්ලික් කරන්න


    03. attrib -h -r -s autorun.inf යනුවෙන් ඉන්පසු ටයිප් කරන්න. (02 රෑපය බලන්න)

    04. del autorun.inf  යනුවෙන් ඊට පසු ලැබෙන ස්ථානයේ ටයිප් කර එන්ටර් කරන්න. (02 රෑපය බලන්න)
    02 රෑපය

    05. ඔයාගේ කම්පියුටර් එක රීස්ටාර්ට් කරන්න.


    දැං ඉතිං වැඩේ ගොඩම තමා. එහෙනම් අලුත් පෝස්ට් එකකින් ආයෙමත් හම්බවෙමු.

    Saturday, June 25, 2011

    PC එක Lock කරලා යතුර සාක්කුවෙ දාගන්න

    ‍යතුර = Pen Drive

    හැ...... පෙන් එක යතුරක් කර ගන්නෙ කොහොමද? USB එකට දාලා කරකවන්නයැයි

    අපො නැ USB එකට දාලා කරකවන්න එපා USB එක කැඩිලා pen එකත් කැඩිලා යාවි හොදෙ ඔව්වා කරන්න ගිහින්,(මම එව්වට වග කියන්නෙ නම් නැ)

    හැබැයි මෙකෙන් කරන්නෙ Pen Drive එක යතුරක් විදියට හරවන එක
    (මොකක්ද ඔය මේක කියන්නෙ)

    අහ්..... මේක කියන්නෙ පොඩි ගැජට් එකක් එ කිව්වෙ සොෆ්ට්වෙයාර් එකක් මෙතනින් බාගන්නකො

    මෙ සොෆ්ට්වෙයාර් එකෙ නම Predator (නැ නැ පිටසක්වල එකක් නෙවෙ ඔන්න)

    මෙකෙන් වෙන වැඩෙ කියන්නම් කො,
    ඔය සොෆ්වෙයාර් එකෙන් වෙන්නෙ අපෙ පෙන් එක එක්තරා විදියක යතුරක් බවට පත් කරන එක, එ කියන්නෙ අපි දැන් ඔය සොෆ්ට් එක Install කරලා settings වගයක් හදලා රන් කරම එ සොෆ්ට්වෙයාර් එක මගින් අපෙ USB pen drive එක අදුන ගන්නවා, එ වගෙම පොඩි ෆයිල් එකක් හැදෙනවා එ සොෆ්ට්වෙයාර් එක මගින් පෙන් එක ඇතුලෙ හැදෙන්නෙ

     එ විදියට පෙන එක අදුර ගෙන ෆයිල් එක හැදුවට පස්සෙ තත්පර ගානකට(වෙනස් කිරිමට හැකිය) පාරක් Predator  කියන මෙව්වා එකෙන් Auto scan වෙනවා අපෙ USB port,

     එහෙම ස්කැන් වෙන වෙලාවෙ පෙන් එක USB port එකට ගහලා නොතිබුනොත් වැඩෙ කෙස් ඔන්න මැශින් එක LOCK වෙනවා 

    තෙරුනාද මෙකෙන් කෙරෙන වැඩෙ, අපි මුලින් සොෆ්ට්වෙයාර් එකට හදුන්වා දීපු පෙන් එක plug කරලා නැතිනම් මැශින් එකෙන් වැඩක් ගන්න බැ.. 

    නැවත යතා තත්වයට ගන්න නම් පෙන් එජ plug කරමා auto scan වෙලා ලොක් එක අයින් කරනවා..

    දැන් කස්ටියට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි පෙන් එක නැති උනොත් මොකද වෙන්නෙ කියලා 
    කිසි අව්ලක් නැ අපි දුන්න පාස් එක දන්නව නම් Keyboard එක මගින් එක ඇතුලු කරලා නැවත යතා තත්වයට ගන්න පුලුවන්

    (Enter Key එක කිහිප වරක් එබිමෙන් Password එක ඇතුල කල යුතු තැන පෙන්වනවා)

    තත්පර 20ක් ඇතුලත පාස් එක දෙන්න ඔනෙ නැතිනම් එලාර්ම් එක වැදෙනවා මහ සද්දෙන්

    ඔව්වා තමයි විස්තර පහලින් කියන්නෙ Key එක දාන හැටි සහ කල යුතු වෙනස් කම්
      ******************************************************************************************************

    දැන් කස්ටිය ගැජට් එක බාගෙන එහෙම ඇතිනෙ ෆයිල් දෙකක් ඇති  PredatorPackage කියන එක ඔබන්නකො දැන් එන්නෙ ඉතිං වෙල්කම් screen අනම් මනං 
    (මෙන්න මෙව්වා තමයි එන්නෙ )
     


                          



    මෙන්න වැදගත් settings page එක

    ඕකෙ උඩම තියෙන read interval  කියන එක තාම්යි scan වෙන වෙලාව හදනන්න තියෙන්නෙ කැමති ගානක් දෙන්න.

    Screen Darkness කියන එක අඩු කරන්න නැතිනම් මුලු screen එකම කලු වෙනවා..


    New Password කියන තැනට දෙන්න තමන් කැමති පාස් වර්ඩ් එක ටිකක් දිග එකක් දෙන්න අකුරු 5 වැඩි
    ඊට පස්සෙ pen එක plug කරලා  create key කියන එක ඔබන්න

    දැන් උඩම තියෙන OK කියන එක ඔබන්න දැන් පටන් ගන්නවා scan වෙන්න පෙන් එක plug කරලා නැතිනම් මැශින් එක ලොක් වෙනවා 

    හදිසියෙවත් පෙන් එක නැති උනොත් බය වෙන්න එපා lock උනාට පස්සෙ enter key එක කිහිප වතාවක් ඔබන්න ඉට පස්සෙ එනවා password එක දෙන තැනක් අන්න එතනට පාස් එක දෙන්න...


    හරිනෙ එහෙනම් මෙක ගැන නම් ගොඩක් අයට කෙස් ඇති කමක් නැ අහන්න
     ලිව්වෙ:-