Wednesday, August 3, 2011

ඔලුව මෙව්ව කරගන්න පට්ට විදියක්!

ආ යාළුවනේ. 


යාලට අද ඇස් පෙනීම ෆට්ටෙට හදා ගතහැකි. ඔය උඩම කියල තීන විදියට ඔලුවත් මෙව්ව කරගතහැකි. බලන්නකෝ පල්ලෙහා තියෙන රූප ටිකයි විස්තරෙයි. සමහරු නං මේව දැකල ඇති.දන්නවතක් අති ඒත් නොදැකපු අයත් ඇති. ඒකයි මේ කියන්නෙ හරිය...





    1. මුලින්ම මේන්න මේ රූපෙ මැද ඒ කියන්නෙ + ලකුණක් තියෙන්නෙ අන්න ඒක දිහා එක දිගට ඇහිපිය ගහන්නෙ නැතුව බලන් ඉන්නකෝ....




    2. මේ රූප දිහා අර විදියටම බලන් ඉන්න (වරකට එක බැගින්)












    3. මේ රූප ටික දිහා බලන් ඉදල බිත්තියක් දිහා බලන් ඉන්න (බලන්න අදුරනවද කියල ඒ ගොල්ලන්ව)









    4. මෙවගේ පේන ඩොට් ගාන ගනං කරන්න









    5. මේ රූප වල කී දෙනෙක් ඉන්නවද / ඇත්ත රූපෙ මොකද්ද බලන්න










    6. මේ ටික තියෙන්නෙ කොහොමද බලන්න









    මේ ටික ඔයාලගෙ ජංගමේ වොල් පේපර් එක විදියට දාගන්න












    ඔය උඩම තියෙන පිංතූරෙ ඇර එකක් වත් Animate කරපුව නෙමේ.මේවට සිංහලෙන් කියන්නෙ optical illusions කියල ඔයාලත් ගූගල් වල සර්ච් පාරක් දැම්මොත් ඕන තරං හොයාගතහැකි. දැං ඉතිං කමෙන්ටුවක් කාරිය දාල එහෙම විසිර ගියා නං හොදා... 

    No comments:

    Post a Comment