Tuesday, August 16, 2011

Software ද හොයන්නෙ මෙන්න ගබඩාවක් ම!!!

ෆෙස්බුකියට තියෙන හැකින් තර්ජන ගැන හැමොම කතා කරනවා...ඉතින් මමත් උදෙන් නැගිටලා අන්තර්ජාල ගවේශණය කරනකොට මට හම්බ උනා අලුත් වෙබ් පිටුවක්...ටිකක් බැලුවා හොයලා බලලා එකේ.....නරකම නැහැ...අවශ්‍ය සොෆ්ට්වෙයා එහෙම එකම තැනක තියෙනවා....

වැඩි වැඩ කැලිත් නැහැ...නිකන්ම ෆයිල් සර්වර් එකක් විදියට ඔක්කොම එවා දාලා තියෙනවා....ඉතින් ඔයාලත් බලන්න හොඳ ද කියලා සහ ප්‍රයොජනවත් සොෆ්ට්වෙයා කැල්ලක් හම්බ උනොත් කොමෙන්ට් එකක් දාන්න අනිත් අයගෙත් ප්‍රයොජනය සඳහා...එහෙනම් මම යටින් ලින්ක් එක දෙන්නම් ගිහින් බලන්න.

http://www.filehoo.com/


No comments:

Post a Comment