Showing posts with label වෙබ් අඩවි. Show all posts
Showing posts with label වෙබ් අඩවි. Show all posts

Tuesday, August 16, 2011

Software ද හොයන්නෙ මෙන්න ගබඩාවක් ම!!!

ෆෙස්බුකියට තියෙන හැකින් තර්ජන ගැන හැමොම කතා කරනවා...ඉතින් මමත් උදෙන් නැගිටලා අන්තර්ජාල ගවේශණය කරනකොට මට හම්බ උනා අලුත් වෙබ් පිටුවක්...ටිකක් බැලුවා හොයලා බලලා එකේ.....නරකම නැහැ...අවශ්‍ය සොෆ්ට්වෙයා එහෙම එකම තැනක තියෙනවා....

වැඩි වැඩ කැලිත් නැහැ...නිකන්ම ෆයිල් සර්වර් එකක් විදියට ඔක්කොම එවා දාලා තියෙනවා....ඉතින් ඔයාලත් බලන්න හොඳ ද කියලා සහ ප්‍රයොජනවත් සොෆ්ට්වෙයා කැල්ලක් හම්බ උනොත් කොමෙන්ට් එකක් දාන්න අනිත් අයගෙත් ප්‍රයොජනය සඳහා...එහෙනම් මම යටින් ලින්ක් එක දෙන්නම් ගිහින් බලන්න.

http://www.filehoo.com/


Wednesday, August 10, 2011

නම දිග වැඩිද? එහෙනම් කෙටි කරගමු


මේක ගැන නම් මම පොස්ට් එකක් බ්ලොග් එකක තියනවා දැක්කේ නැති නිසායි මේ පොස්ට් එක දාන්නේ බැරි වෙලාවත් කවුරු හරි කතා කලා නම් මේ ගැන ආයේ රිපිට් කියලා තරහා එපෝ.... ඇත්තටම අපි හැමොටම ඩොමේන් එකක් සල්ලි ගෙවලා අරන් බ්ලොග් ලියන්න අමාරුයිනේ... ඒ වගේම අපි පාවිච්චි කරන බ්ලොග්ස්පොට් හරි වර්ඩ්ප්‍රෙස් හරි ඔය බ්ලොග් නම ගොඩාක් දිගයිනේ මම අද කියන්න යන්නේ එහෙම දිග නම කෙටි කර ගන්න පුලුවන් එහෙමත් නැත්නම් අපේ භාෂාවෙන් ශොට් යුඅර්ල් එකක් හදාගන්න පුලුවන් තැන් ටිකක් ගැනයි.. ඔයාලත් කැමතිනම් ගිහින් බලන්නකෝ



4. bit.ly



තව මේ වගේ තැන් ගෝඩාක් හොයාගන්න පුලුවන් වෙයි ඔයාලටත්.. එත් ඔයාලට මම මේ කියපු දේවල් ටිකක් හරි වටිනවානම් මොනවාහරි කියලා යන්නකෝ....