Saturday, June 4, 2011

ෆෝන් කැමරාව වෙබ් කැම් එකක් කරමු

මේකට ඕනි කරන්නේ SmartCam කියන software එකයි,
pc & mobile bluetooth connectivity එකයි විතරයි

පොඩි දෙයයි කරන්න තියෙන්නේ



මුලින් මේ Smartcam කියන exe setup එක pc එකට install කරන්න
Download SmartCam_v1_4.exe


දැන් Smart cam එකේ ඔයාගේ phone එකට ගැලපෙන version එක phone එකට  install කරගන්න
Download SmartCam for mobile


හරි දැන් phone එකයි pc එකයි bluetooth වලින් connect කරලා Smart cam software එක  phone එකෙයි  pc එකෙයි run කරන්න
දැන් mobile phone cam එක webcam එකක් විදියට use කරන්න පුළුවන් :) :)


post එක වැදගත් කියල හිතෙනවානම් comment එකක් එහෙම දාල like එකක් දාල බ්ලොග් එක follow කරන්නකෝ :)


The Download Link For this application Is given below

Click Here To Download Smartcam


For Smartcam to work you have

1.Install it in both your computer and mobile phone.

2.Bluetooth in your mobile and computer.

First download and install the windows file in your computer and then mobile file in your mobile phone.Now connect both the devices

Now you can use your mobile phone camera as a webcam.

1 comment: