Sunday, June 19, 2011

Register වෙන්නෙ නැතිව වෙබ් පිටු වලට ඇතුල් වෙන්න

අද කතා කරන්න යන්නෙ වෙබ් පිටුවකට යාමට හරි මොකක් හරි විශේෂ දෙයක් බලන්න හදනකොට හරි Download කරගන්න යනකොට හරි සමහරක් වෙබ් පිටු වලින් Register වෙන්න කියනවා නේ...



ඔක කරන්න ගියාම කම්මැලි නේ ටිකක්.....ඉතින් ඊට වඩා ලෙසි ක්‍රමයක් ගැන කියන්න තමා යන්නෙ......එ කියන්නෙ අපිට ලොග් වෙන්න වෙනම Username එකකුයි Password එකකුයි දුන්නොත් මොකො කියන්නෙ.......හික් හික්...එහෙම සපයන වෙබ් පිටුවක් ගැන කියන්න තමා මෙ යන්නෙ....

මේ වෙබ් පිටුවෙන් සපයනවා ඔනෙම වෙබ් පිටුවකට හැබැයි ආරක්ෂාව හා වටිනාකම වැඩි වෙබ් පිටු Login දෙන්නෙ නැහැ.හැබැයි වෙනත් ඔනෙම පිටුවකට දෙන නිසා වටිනවා ගොඩක්....

පහල තියෙන ලින්ක් එකෙන් ට්‍රයි කරලා බලන්න....ගොඩක් විට ගොඩක් Login දීලා එවා වැඩ කරන ප්‍රතිශතය දිලා තියෙනවා...එක නිසා Login තොරගන්න ලෙසි වෙවි!!

http://www.bugmenot.com/


No comments:

Post a Comment