Saturday, June 4, 2011

අපේම run commands හදමු

මේ post එකෙන් මම ඔයලට කියන්නම් run commands  හදාගන්න හැටි. run කියන function එක command line එකෙක් අපේ os එකේ වැඩ කරනවා කියල ඔයාල දන්නවනේ
start > run ගිහින් cmd කියල type කරම command prompt එක open වෙනවා calc කියල type කරාම   Calculator එක open වෙනවා
run commands  තියෙන එක ගොඩක් ලේසියිනෙ.. desktop එකේ icons පුරාගෙන ඉන්න ඕනිත් නැහැ start menu එකේ පන දාගෙන programms හොයන්න ඕනිත් නැහැ.


හරි දැන් බලමු අපිට ඕනි commands හදා ගන්නේ කොහොමද කියල


* example එකක් විදියට Google Chrome එකට command එකක් හදා ගන්න ඕනි නම් desktop එකේ chrome short cut එකක් හදල එක gc කියල rename  කරන්න. [ rename කරද්දී ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන් ]





*දැන් ඒ shortcut එක C:\WINDOWS\system32 folder එක ඇතුලට paste කරන්න
 දැන් වැඩේ හරි


* start > run ගිහින් gc  [ rename කරද්දී දීපු නම ]  කියල type කරලා enter කරලා බලන්නකෝ chrome open වෙනවා නේද? :)




මේ විදියටම අනිත් softwares වලටත් run commands හදා ගන්න පුළුවන්...:)


post එක වැදගත් කියල හිතෙනවානම් comment එකක් එහෙම දාල like එකක් දාල බ්ලොග් එක follow කරන්නකෝ :)




This post will help you in creating your own customized Run command that you can use to initiate a variety of programs. The Run is a special in built utility that allows you to interact with the system through the command line. There are several in built commands to initiate a variety of programs like calc for Calculator, cmd for Command Prompt. So let’s start out and create our own command.


We will take an example in which we would create a run command to launch Google Chrome web browser. When you type in gc in the run command the New Google Chrome window should open.


a.  Create a shortcut of “Chrome” on the desktop and rename it as “gc”.
b.  Then copy this shortcut into C:\WINDOWS\system32  directory
c.   That’s it! Simply run the Run utility and type in gc and hit enter to see the customized run command results :)

No comments:

Post a Comment